Home News Breaking වරද හදන්න – සම්බන්දන් සී. වී ට දැනුම් දෙයි

වරද හදන්න – සම්බන්දන් සී. වී ට දැනුම් දෙයි

140 views
SHARE

සිදුකළ වරද නිවැරැදි කරන මෙන් ඉල්ලමින් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ට ලිපියක්‌ යවා තිබෙනවා.

උතුරු මහ ඇමැතිවරයා විසින් පත්කරනු ලැබූ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ මගින් වරදකරුවන් නොකරනු ලැබූ ඇමැතිවරුන් දෙදෙනකුට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට කළ ප්‍රකාශ නිවැරැදි කරන මෙන් මෙහිදී විපක්‍ෂ නායකවරයා සී. වී. විග්නේෂ්වරන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

වරදකරුවන් නොවූ ඇමැතිවරු දෙදෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව උතුරු මහ ඇමැතිවරයා ඉකුත් බදාදා ප්‍රකාශ කිරීමත් සමඟ උතුරු පළාත් සභා මන්ත්‍රීවරු විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක්‌ භාර දෙනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site