Home News Breaking කුණු නිසා තොන්ඩමන් ඉල්ලා අස්වෙයි

කුණු නිසා තොන්ඩමන් ඉල්ලා අස්වෙයි

138 views
SHARE

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තොන්ඩමන් මන්ත්‍රිවරයා ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දී තිබෙනවා.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවි ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනිම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් සමිබන්ධීකරන කමිටු සම සභාපති ධුරය දරන ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් නගරයේ කැළි කසල ගැටළුව විසදිමට තමන් දිස්ත්‍රික් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදි ගත් තිරණ අදාල නිළධාරින් ක්‍රියාත්මක කිරිමට අපොහොසත් විම නිසා තමන් දරණ එම නිලයෙන් පලක් නොවන බව සදහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි කනපති කනගරාජ් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site