Home C Gossip බොලිවුඩ් නිළි ජැක්ලින් උඩුකයේ නිරුවත පෙන්වූ වෙනස්ම ක්‍රමය PHOTOS

බොලිවුඩ් නිළි ජැක්ලින් උඩුකයේ නිරුවත පෙන්වූ වෙනස්ම ක්‍රමය PHOTOS

1,610 views
SHARE

සුරුපී බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයේ කතා බහට ලක්ව තිබෙනවා.

‘කොස්මොපොලිටන්‘ විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති ජැක්ලීන් සගරාවේ ඇතුල් පිටු ඡායාරූප කිහිපයකටද පෙනි සිට තිබේ.

එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන සේ කොණ්ඩය දමා පෙනී සිටින ඡායාරූපයක් ආන්දෝළණයට තුඩුදී ඇති අතර පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් අතර පැවති සරාගීම නිළිය තේරීමේ මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් සමගින් ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.

කෙසේ නමුත් ජැක්ලින් මේ ආකාරයේ සරාගී ඡායාරූප වලට දිගින් දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට බව බොලිවුඩ් විචාරකයන් සදහන් කරනවා.

ජැක්ලින් බොලිවුඩ් නිළියක බවට පත් වූයේ ශ්‍රී ලංකා රූ රැජිණ කිරුළ හිමි කර ගෙන වීමද විශේෂත්වයක්.

කතාබහට ලක්වූ ඡායාරූපයද සමගින් ඇති එම සඟරාවේ ඇය පෙනී සිටි ඡායාරූප එකතුව පහතින්

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site