Home News Breaking දුම්රිය අද මධ්‍යම රාත්‍රීයේ සිට නවතින ලකුණු

දුම්රිය අද මධ්‍යම රාත්‍රීයේ සිට නවතින ලකුණු

147 views
SHARE

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේනවා .

ලෝකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි .
මෙම වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද පළ වී තිබේ.

අවස්ථා ගණනාවකදී සිය ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු ලබාදුන්න ද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව ඉන්දික දොඩංගොඩ සඳහන් කළේය.

ඒ අනුව සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඉන්දික දොඩංගොඩ සඳහන් කළේය

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site