Home News International ප‍්‍රංශයේ ලස්සනම මාවතට ප්‍රහාරයක්

ප‍්‍රංශයේ ලස්සනම මාවතට ප්‍රහාරයක්

152 views
SHARE

ප්‍රංශයේ පැරිස් නුවර “ෂොම් සෙඑළිෂේ” මාවතේ නවතා තිබූ පොලිස් වෑන් රියක් වෙත ගෑස් කැනිස්ටර් පිර වූ මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි සිටි රියදුරු මිය ගොස් තිබෙනවා.

ප්‍රංශ වේලාවෙන් 19 වැනිදා සවස් වරුවේ මෙම සිදුවීම වාර්තා වූයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ද මේ ආකාරයේම ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුවයි.

මෙය ප්‍රහාරයක් එල්ල කිරීමට දරන ලද උත්සහායක් යැයි ද ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවා.

මෝටර් රථ තුළ තිබී ගිනිඅවියක්, අත්බෝම්බ සහ ගෑස් බෝතල් හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ප‍්‍රංශයේ අග නගරය පැරීසියේ පිහිටි ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ඇවනිව් “ෂොම් සෙඑළිෂේ” මාවත සැලකෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site