Home C Gossip මෙන්න ලොව පළමු තුන් පිරිමි විවාහය PHOTOS

මෙන්න ලොව පළමු තුන් පිරිමි විවාහය PHOTOS

1,089 views
SHARE

කොලොම්බියාවේ මෙඩලින් නුවරින් ලොව පළමු තුන් පිරිමි විවාහය ලියාපදිංචි කර ඇති බව වාර්තා වනවා.

නලුවෙකු වන වික්ටර් හියුගෝ ප්‍රාඩා, ඔහුගේ සහකරුවන් වන ක්‍රීඩා උපදේශකවරයෙකු සහ ජනමාධ්‍යවෙදියෙකු මෙලෙස විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.

කොලොම්බියානු අධිකරණය විසින් 2016 වසරේදී සමලිංගික විවාහ නීතිගත කල අතර තුන් පිරිමි විවාහය සම්බන්ධයෙන්ද ඔවුන් ධනාත්මක මතයක සිටින බව වාර්තා වී තිබෙනවා.

මෙම තුන්විවාහයෙන් පසුව එකිනෙකාගේ දේපළ සඳහා සමාන්‍ය විවාහයකදී හිමිවන අයිතිවාසිකම්ම තුන් පාර්ශවයටම හිමි වනවා.

මෙම තිදෙනා දීර්ඝ කාලයක පටන් සම්බන්ධතා පවත්වා ඇති අතර දේපළ සහ අනෙකුත් නෛතික කරුණු ගැන සළකා විවාහය ලියාපදිංචි කල බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site