Home C Gossip ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ඇන්ජලෝ වීඩියෝවකින් උත්තර දුන් හැටි VIDEO

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ඇන්ජලෝ වීඩියෝවකින් උත්තර දුන් හැටි VIDEO

435 views
SHARE

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කණ්ඩායමට විවේචන එල්ල කළේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශරීරයෝග්‍යතාව, ඔවුන්ගේ බාහිර පෙනුම මෙන්ම ක්‍රීඩකයන් නිතර නිතර ආබාධයට පත්වීම පිළිබඳව සඳහන්කරමින්.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂයෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ බාහිර පෙනුම විවේචනය කරමින් පැවැසුවේ බොහෝ ක්‍රීඩකයන්ගේ උදරය ඉදිරියට පැමිණ ඇති බවත් කිහිප දෙනෙකු හැරෙන්නට බොහෝ ක්‍රීඩකයන්ට ක්‍රීඩාවට උචිත ශරීරයක් බාහිරින් නොවන බවද පවසමන්.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කර තිබුණේ ඔහු ශාරීරික ව්‍යායාම් වල යෙදෙන ආකාරය පිළිබඳවයි.

“ලොව කුරිරරු විය හැකි නමුත් ඔබට ළගා කර ගැනීමට අවශ්‍ය දේ කාටවත් නැවැත්විය නොහැකියි. ඉතින් තීරණය කරන්න එය යථාර්ථයක් කරගන්න.”යනුවෙන් සටහනක්ද තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site