Home News Breaking කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරයි

කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරයි

137 views
SHARE

කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල පවසන්නේ එම ප්‍රදේශයේ ඇළ මාර්ග දෙපස පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site