Home News International ගෝතමාලාවේ නායයාම් වලින් නිවාස, බස් හා ට්‍රක් රථ පස් වලට යටවෙයි

ගෝතමාලාවේ නායයාම් වලින් නිවාස, බස් හා ට්‍රක් රථ පස් වලට යටවෙයි

157 views
SHARE

ගෝතමාලාවේ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගෝතමාලා හා මෙක්සිකෝ දේශසීමා අතර බටහිර ප්‍රදේශයේයි මෙම නායයාම් සිදුව තිබෙන්නේ. ඒ හේතුවෙන් නිවාස 06ක්, බස් රථයක් හා ට්‍රක් රථ කිහිපයක් පස්වලට යටවී ඇති බව වාර්තා වනවා.

මියගිය අයගෙන් දස දෙනෙකු බස් රථය තුළ ගමන් ගත් මගීන් බව සඳහන්.

නිවාස තුළ රැඳී සිටි පිරිස් පිළිබඳව නිවැරදි තොරතුරු තවමත් ලැබී නැති බවයි එරට වාර්තා පවසන්නේ.

ඊයේ දිනයේදී නොකඩවා ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයාම් සිදුවන්නට ඇති බවට ගෝතමාලා කාලගුණ අංශ සඳහන් කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site