Home News Politics ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම්

ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම්

176 views
SHARE

පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඵලදායීතාවය, ක්‍රියාවෙන් සනාථ කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මේ බව කියා සිටියා.

එමෙන්ම තම පළාත තුළ සෞඛ්‍ය ගැටළු විසදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site