Home C Gossip FB ලයික් 1000ක් වෙනුවෙන් දරුවෙකු බිල්ලට ගත් පාපතරයෙක්

FB ලයික් 1000ක් වෙනුවෙන් දරුවෙකු බිල්ලට ගත් පාපතරයෙක්

4,345 views
SHARE

ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ වැඩි ලයික්ස් ලබා ගැනීමේ කෑදර වූ තැනැත්තෙකුට සිරබත් කන්නට වූ පුවතක් ඇල්ජීරියාවෙන් වාර්තා වෙනවා.

ඔහු විසින් දරුවකු කවුළුවකින් ඉවතට දමා එල්ලා ගෙන සිටින ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනේ එයට ලයික්ස් 1000ක් නොලැබුණොත් දරුවා බිමට දමන බවට පවසමින්.

ඇල්ජියර්ස් අගනුවර තට්ටු නිවාසයක පහළොස් වෙනි තට්ටුවේ කවුළුවකින් දරුවා පිටතට දමා එල්ලා ගෙන සිටින ආකාරය එම පුද්ගලයා විසින්ම ෆේස්බුක් පිටුවේ පළ කරනු ලැබ තිබුණේ “දාහක් “ලයික්ස්” (“likes”) නැත්නම් දරුවා බිම ” (“1,000 likes or I will drop him.”) යනුවෙන් ලියන ලද කෙටි සටහනක්ද සමඟින්.

එය දුටු පිරිස් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නාලෙස පැවසීමත් සමඟින් පසුගිය ඉරිදා (ජූනි 19) වෙනිදින අත්අඩංගුවට ගත් චූදිතයාට එරෙහිව “ළමා ජීවිතයක් අනතුරේ හෙළීමට තැත් කිරීමේ” චෝදනා යටතේ නඩු පවරන ලද බව ඇල්ජීරියානු පොලිසිය සඳහන් කළා.

ඔහුට මේ වන විට අවුරුදු දෙකක සිර දඬුවම් නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site