Home News Breaking සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වු සිසුන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර – 30ක්...

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වු සිසුන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර – 30ක් රෝහලට

122 views
SHARE

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වු නොසන්සුන්තාවය අතර තුර තුවාල ලැබූ සරසවි සිසුන් 30 ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් මෙලෙස අද විරෝධතාවයේ නිරත වුණා.

පසුව ඔවුන් බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර මාර්ගය සම්පූර්ණයෙන් අත්පත් කරගනිමින් ගමනාගමනයට බාධා එල්ල කරන ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ දී සිසුන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව ද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site