Home News Breaking විවාහක කාන්තාවක් සහ පාසල් සිසුවෙකුගේ අනියම් සම්බන්ධයක් දුර ගොස් දෙදෙනාම වස පානය...

විවාහක කාන්තාවක් සහ පාසල් සිසුවෙකුගේ අනියම් සම්බන්ධයක් දුර ගොස් දෙදෙනාම වස පානය කරයි

4,415 views
SHARE

පිටිගල ප්‍රදේශයේදී කාන්තාවක් සහ පාසල් සිසුවෙකු වස පානය කර තිබෙනවා.

23 හැවිරිදි විවාහක කාන්තාවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස වස පානය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී කාන්තාව මියගොස් ඇති අතර සිසුවා මේ වන විට ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

අනියම් සබඳතාවක් මත ඔවුන් වස පානය කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site