Home News Breaking දෙමටගොඩදී වාහන තුනක් ගිනි ගත් හේතුව මෙන්න

දෙමටගොඩදී වාහන තුනක් ගිනි ගත් හේතුව මෙන්න

199 views
SHARE

අද (22දා) අලුයම දෙමටගොඩදී මෝටර් රථයක් එක් වරම ගිනි ගැනීමෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කළා.

දෙමටගොඩපාර, ශාන්ත අන්තෝනි මාවතේදී මෙම ගින්න ඇතිවී තිබෙනවා.

මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ගිනිගෙන ඇති අතර එයට හේතුව කාර්මික දෝෂයක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෝටර් රථයේ ගින්න ඇතිවීමත් සමග ඒ ආසන්නයේ තිබූ තවත් මෝටර් රථයකට හා වෑන් රථයකට ගින්න පැතිරී තිබෙනවා.

එයින් එම වාහනවලටද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් ජීවිත හානි හා තුවාල වීම් කිසිවක් සිදු වී නෑ. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site