Home News International තායිලන්ත රජුට ජර්මනියේ දී වායු පිස්තෝල ප්‍රහාරයක්

තායිලන්ත රජුට ජර්මනියේ දී වායු පිස්තෝල ප්‍රහාරයක්

114 views
SHARE

නව යොවුන් තරුණයින් දෙදෙනෙකු එල්ල කල වායු පිස්තෝල ප්‍රහාරයකින් තායිලන්ත රජුට කිසිඳු හානියක් සිදු වී නොමැති බව ජර්මානු බලධාරීන් පවසනවා.

ජර්මනියේ සංචාරයක නිරතව සිටින මහා වජිරලොන්කොන් රජු මියුනික් ගුවන් තොටුපල අසල පාපැදියක් පදවමින් සිටින අවස්ථාවකයි ප්‍රහාරය එල්ල වුනේ.

ප්‍රහාරය සිදු කළ නව යොවුන් තරුණයින් දෙදෙනා පිළිවෙළින් අවුරුදු දහතුන සහ දාහතර වයස් වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් ජූනි දහවනදා මෙම වෙඩි තැබීම සිදු කල බව බලධාරීන් ප්‍රකාශ කළා.

ඔවුන් රජතුමා වෙත ප්‍රහාර එල්ල කල ද, ඉන් වෙනත් කිසිවකුට හානි සිදුවීද යන්න පිලිබඳව හෙළිවී නැහැ.

කෙසේවෙතත්, රජතුමා තමාට ප්‍රහාර එල්ල කළ නව යොවුන් තරුණයන්ට එරෙහිව පියවරක් ගැනීමට උනන්දුවක් නොමැති බවයි ජර්මානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කලේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site