Home News Politics ජාති ආගම් නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා

ජාති ආගම් නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා

136 views
SHARE

භික්‍ෂූන් වහන්සේලා ද ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කළ යුතු බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පවසයි.

මේ පිළිබඳව සංඝ සමාජයේ අදාළ අධිකාරීන් වගබලා ගත යුතු බව ඊයේ (21 දා) කොළඹ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් රජයට නිකුත් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසිය.

අස්‌ගිරි මහා නාහිමියන් නිකුත් කළ නිවේදනය අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් අද හෙටම ආණ්‌ඩුව ප්‍රකාශයක්‌ නිකුත් කරන බවත් සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහා සිදු කෙරෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම පමණක්‌ යෑයි ද ජාති ආගම් නොබලා සෙසු අයටත් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site