Home C Gossip දැඩි ආන්දෝලනයක් ඇති කළ චීනයේ “යූලීන්” සුනඛ මස් අනුභවය තහනමකින් තොරව මෙවරත්

දැඩි ආන්දෝලනයක් ඇති කළ චීනයේ “යූලීන්” සුනඛ මස් අනුභවය තහනමකින් තොරව මෙවරත්

322 views
SHARE

ලෝකය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ චීනයේ යූලීන් සුනඛ මස් අනුභව කිරීමේ උත්සවය කිසිදු තහනමකින් තොරව සුපුරුදු පරිදි මෙවරද ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

සතුන් කෙරෙහි කෘරත්වය විදහා දක්වන මෙම උත්සවය වෙත එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් මෙම වසරේ සිට එය තහනම් කෙරෙන බවට විවිධ වාර්තා පළ වුවත්, චීනයේ ගුවාන්ග්ෂි පළාතේදී සුපුරුදු පරිදි මෙය ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම පළාතේ සුනඛ මස් වෙළෙඳාමේ යෙදෙන වෙළෙන්ඳන් පවසා ඇත්තේ ඔවුන්ට රජයෙන් එවැනි කිසිදු තහනමක් පැනවී නොමැති බවයි. එමෙන්ම, පසුගිය මැයි 15 වැනිදා නගර බලධාරීන් එවැනි තහනමක් නොමැති බව අවධාරණය කළ බවද වෙළෙන්දන් සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙවර මෙම උත්සවය හේතුවෙන්ම නගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site