Home C Gossip පැයට 3,000 ක් අයකරන අමුතු ගණිකා නිවස වැටලූ හැටි PHOTOS

පැයට 3,000 ක් අයකරන අමුතු ගණිකා නිවස වැටලූ හැටි PHOTOS

6,195 views
SHARE

ගණිකා නිවාසයක් වටලන අවස්ථාවේ තරුණියක් එහි සංචාරකයන් දෙදෙනෙකු සමඟ එකවර ලිංගිකව එක්වෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයේ සිදුවූවක් බවත් Pattaya පොලිසිය විසින් එම වැටලීම සිදුකර ඇති බවත් වාර්තා වනවා.

අදාළ තරුණියගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවටයි වාර්තා වන්නේ.

එම වැටලීම සිදුවන අවස්ථාවේ තරුණිය මෙලෙස විදෙස් සංචාරකයන් දෙදෙනකු සමඟ Jacuzzi ක සිටිමින් ලිංගිකව එක්වෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

අදාළ ගණිකා නිවාසයේ පැයක් ගතකිරීමට බාත් 3,000 ක් පමණ මුදලක් අයකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් මෙම අවස්ථාවේ තවත් ගණිකාවන් 15 ක් පමණ එම නිවහනේ පහළ කොටසේ තවත් පිරිසක් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙවැනි ගණිකා නිවාස එම ප්‍රදේශයෙන් සහමුලින්ම ඉවත්කිරීමටයි මෙලෙස හදිසි වැටලීම් සිදුකිරීම ආරම්භ කර ඇත්තේ.

එම වැටලීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site