Home News Breaking ඩෙංගු මැඩලීම සඳහා මල් පැණි බොන මදුරුවාගේ කීටයා පරිසරයට මුදා හැරේ

ඩෙංගු මැඩලීම සඳහා මල් පැණි බොන මදුරුවාගේ කීටයා පරිසරයට මුදා හැරේ

232 views
SHARE

ඩෙංගු මැඩලීම සඳහා සොයා ගත් මල් පැණි බොන මදුරුවාගේ කීටයා පේරාදෙණිය ප්‍රදේශයේදී පරිසරයට මුදා හැර තිබේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන බව ය.

ඩෙංගු කීටයන් බෝවීම වැළැක්වීම පාලනය කිරීම සඳහා මෙම ජෛව පාලන ක්‍රමය යොදා ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site