Home News Breaking ගුරු පත්වීම් සහ ගුරු මාරුවීම් ක්‍රමය පිළිබඳ නව ප්‍රතිපත්තියක්

ගුරු පත්වීම් සහ ගුරු මාරුවීම් ක්‍රමය පිළිබඳ නව ප්‍රතිපත්තියක්

154 views
SHARE

මේ වසර අවසන් වන විට ගුරු පත්වීම් සහ ගුරු මාරුවීම් ක්‍රමය පිළිබඳ නව ප්‍රතිපත්තියක් හඳන්වා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම නව ප්‍රතිපත්තිය යටතේ කිසිඳු පාසලක ගුරු අතිරික්තයක් තිබිය නොහැකි අතර සියලු අතිරික්ත ගුරුවරු පුරප්පාඩු පවතින පාසල් වෙත ස්ථානමාරුවීම් ලැබිය යුතු බවට චක්‍රලේඛයක්ද නිකුත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

පොලොන්නරුව, සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව කියා සිටියේය.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම තීරණයට එළඹි බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ කිසිඳු දරුවෙකුට අධ්‍යාපන වරප්‍රසාද අහිමි විය නොහැකි බවද අවධාරණය කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site