Home C Gossip පෙම්වතා අතින් දුෂණය වූ හික්කඩුවේ දැරිය

පෙම්වතා අතින් දුෂණය වූ හික්කඩුවේ දැරිය

7,013 views
SHARE

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වයසැති බාල වයස්කාර දැරියක දුෂණය කළ බව කියන 21 හැවිරිදි තරුණයෙක් හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල දැරිය පසුගිය වසරේ (2016) සිට හික්කඩුව ප්‍රදේශයේම තරුණයෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර ඒ පිළිබදව දැරියගේ දෙමව්පියන්ට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ගේ කැමැත්තද මෙම සම්බන්ධතාවට හිමිව ඇති බව සදහන්.

අදාල තරුණයා දැරියට වයස අවුරුදු 18 පසුවීමෙන් පසුව විවාහ කරගන්නා බවට පොරොන්දු වී සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ දෙමව්පියන් නිව‍ෙසේ නොමැති අවස්ථාවලදී මවුපියන්ගේ දැනුවත් වීමකින් තොරව නිව‍ෙසට පැමිණි පෙම්වතා වරින් වර දැරිය දුෂණය කර ඇති බව සදහන්.

පසුව අදාල තරුණයා දැරිය සමඟ අමනාපවී ඇති අතර ඇය විවාහ කර ගැනීමට තමන් අකමැති බවද පවසා තිබෙනවා.

පසුව දැරිය විසින් සිය මවගේ නැගණියට මේ පිළිබදව පවසා ඇති අතර අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හික්කඩුව පොලීසිය විසින් පවත්වනු ලබනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site