Home News Politics සයිටම් අර්බුදය විසදා ගැනීම සඳහා මැදිහත් වනවා – ක්‍රීඩා ඇමති කියයි

සයිටම් අර්බුදය විසදා ගැනීම සඳහා මැදිහත් වනවා – ක්‍රීඩා ඇමති කියයි

124 views
SHARE

සයිටම් අර්බුදය විසදා ගැනීම සඳහා තමාද ඉදිරියේදී මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ එම ගැටළුව නිරාකරණය කර ගැනීමට නොහැකි වූවහොත් ඉන්දියාවේ වෛද්‍යවරුන්ට හිමිව ඇති තත්ත්වය මෙරට වෛද්‍යවරුන්ට ද හිමිවන බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවැදීම අනුමත නොකරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site