Home C Gossip නැවතත් නිරුවත් වෙන්න මං සූදානම්

නැවතත් නිරුවත් වෙන්න මං සූදානම්

4,779 views
SHARE

නැවත වතාවක් වුවද නිරුවත් චරිතයක් රගපාන්නට තමන් සූදානම් බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසනවා.

වෘත්තීමය රංගන ශිල්පිනියක් වන තමනට ඒ නිර්මාණයට අනුව නිරුවතින් රගපාන්නට සිදුවුවහොත් නොකර ඉදීමට සූදානම් නැතැයිද පවසන ඇය මාධ්‍ය විසින් එය මහා ඛේදවාචකයක් කරගන්නේ යැයිද සදහන් කළා.

මීට පෙර ඇය ‘ඉගිලෙන මාළුවෝ’හි නිරුවත් චරිතයක් රගපා මහත් ආන්දොලනයක් ඇති කරලීමට සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site