Home News Breaking වෛද්‍ය වර්ජනය අවසන්

වෛද්‍ය වර්ජනය අවසන්

155 views
SHARE

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවෙන් පසු, තම වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මේ බව පැවසුවේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site