Home News Sports “මහේල පොඩි වැඩියි” ක්‍රිකට් සභාපති මහේල ගැන හිතන විදිහ

“මහේල පොඩි වැඩියි” ක්‍රිකට් සභාපති මහේල ගැන හිතන විදිහ

405 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ නිමාවත් සමග ඔහු නැවතත් දකුණු අප්‍රිකාවට ගොස් ඇති අතර නිවාඩු ලබාගෙන ඔහු දකුණු අප්‍රිකාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය දැරීමට ‘පොඩි වැඩි බව’ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කර තිබෙනවා.

විදෙස් රටක සිට දුරකතනයෙන් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා ඔහුව යොදා ගැනීමට තවත් කල් සිටිය යුතු බවයි.

කෙසේ වෙතත් පුහුණුකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කර ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site