Home News Breaking කාලගුණයෙන් විශේෂ නිවේදනයක් – දිස්ත්‍රික්ක 7කට 100 mm ඉක්මවූ වැසි

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් – දිස්ත්‍රික්ක 7කට 100 mm ඉක්මවූ වැසි

216 views
SHARE

කුරුණෑගල, කෑගල්ල, කලුතර, ගාල්ල, රත්නපුර, ගම්පහ හා කොළඹ යනදිස්ත්‍රික්ක වලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විශේෂයෙන්ම ජුනි මස 27 දා තෙක් කෑගල්ල හා කලුතර දිස්ත්‍රික්ක සඳහා වැසි ඇතිවෙන බවද එම නිවේදනයේ සඳහන්.

නිරත දිග මෝසම සක්‍රියව පැවැතීම මේ සඳහා හේතුව බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site