Home News Politics සබීතගේ බිල්ඩිමට කෝටි 40ක් වෙන් කර ඇති හේතුව අනුර හෙළි කරයි

සබීතගේ බිල්ඩිමට කෝටි 40ක් වෙන් කර ඇති හේතුව අනුර හෙළි කරයි

530 views
SHARE

කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ භාණ්ඩ මිලට ගැනීමට කෝටි 40ක් වෙන් කර ඇති බවත් එම ගෘහ භාණ්ඩ ගැනීම සදහා පස් දෙනෙකු ජපානයට ගොස් ඇති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාස 11ක් තිස්සේ මසකට ලක්‍ෂ 245 බැගින් ගෙවුවත් කිසිම වැඩක් නොගන්නා බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site