Home News Sports මහේල එංගලන්ත ප්‍රාන්ත T 20 තරගාවලියෙන් ඉවත්වෙයි

මහේල එංගලන්ත ප්‍රාන්ත T 20 තරගාවලියෙන් ඉවත්වෙයි

169 views
SHARE

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එංගලන්ත ප්‍රාන්ත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම තරඟාවලියේ ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදීමට මහේල ජයවර්ධන ගිවිසුම් අත්සන් කර තිබු නමුත් , පෞද්ගලික හේතූන් මත තමා එම තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බවයි මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙන්නේ.

ඔහු පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සමර්සෙට් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site