Home News Breaking දුම්රිය ගාස්තු ඉහළ දමන ලකුණු

දුම්රිය ගාස්තු ඉහළ දමන ලකුණු

132 views
SHARE

ඉදිරියේදී දුම්රිය ගාස්තු ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි සහකාර වාණිජ අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ පැවසූවේ, ඊට අදාළ යෝජනාවක් ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දුන් බවයි.

අවසන් වරට දුම්රිය ගාස්තු සංශෝධනය 2008 වසරේදී සිදු වූ අතර ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී ඉහළ ගියත් ගාස්තු ඉහළ නොදැමීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබමින් සිටි බව එන්.ජේ. ඉදිපොලගේ සඳහන් කළේ ය.

මේ අනුව, ලබන ජුලි 01 වන දා සිට වැඩිවන බස් ගාස්තුවලට සමාන්තර අගයකින් දුම්රිය ගාස්තුව ද ඉහළ දැමීමට සිදු වන බව ඔහු ප්‍රකාශ කර ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site