Home News International ඛනිජ තෙල් ලොරි යක් ගිනි ගැනීමෙන් 123කට අධික පිරිසක් ජීවිතක්ෂයට VIDEO

ඛනිජ තෙල් ලොරි යක් ගිනි ගැනීමෙන් 123කට අධික පිරිසක් ජීවිතක්ෂයට VIDEO

220 views
SHARE

පකිස්ථානයේ ඛනිජ තෙල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගිනි ගැනීමෙන් 123කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

විදෙස් මධ්‍ය වාර්තා කළේ, අනතුරට පත් ලොරි රථයෙන් කාන්දු වූ තෙල් එක්රැස් කිරීමට ගිය පුද්ගලයින් රැසක් මෙලෙස දැඩි පළිස්සුම් සහිතව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය.

ගිනි නිවන හමුදා භටයින් මේ වන විට එම ගින්න මැඩ පැවැත්වීමේ කටයුතුවල නිරත වන අතර අධික වේගයෙන් රිය පැදවීම අනතුරට හේතුවී ඇතැයි පකිස්ථාන බලධාරීන් සඳහන් කළ හ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site