Home News Breaking ටිපර් රථයක් ත්‍රිරෝද රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ටිපර් රථයක් ත්‍රිරෝද රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

150 views
SHARE

කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හුංගම පොලිසිය සඳහන් කළේ.

කොළඹ කතරගම මාර්ගයේ තංගල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා කතරගම දෙසට ධාවනය වු ත්‍රිරෝ ද රථයක් මුහුණට මුහුණ ලා ගැටිමෙන් අනතුර සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයේ පස්දෙනකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site