Home News Breaking තැපෑල යළිත් වර්ජනයේ

තැපෑල යළිත් වර්ජනයේ

126 views
SHARE

ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැදවුම්කරු එච්.කේ.කාරියවසම් සඳහන් කළේ සිය ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site