Home News Breaking සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීමට ඉඩ දෙන්නේ නෑ

සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීමට ඉඩ දෙන්නේ නෑ

168 views
SHARE

රටේ ගෞරවනීය මහා සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණයත් සමග දිනෙන් දින පිරිහෙමින් පවතින සමාජය සන්සුන් කළ හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් බවයි.

කළුතර බෝධි පරිශ්‍රයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමෙම අදහස් පළ කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site