Home News Sports ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්‍ෂණයක්

ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්‍ෂණයක්

211 views
SHARE

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයකට පිළිතුරු සැපයූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 30 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුළත්ව සිටින බවත් එම සංචිතය පසුගිය සිකුරාදා (23) ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමුකර තිබුණ බවත් දැනගන්නට ලැබේ. එහෙත් මෙම සංචිතයට ඊයේ සවස් වරුව දක්වා අනුමැතිය ලැබී නොතිබුණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site