Home News Breaking සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක්

සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක්

259 views
SHARE

බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එම ගොඩනැගිලි තුන යා කරමින් ඉදිකෙරෙන මාර්ගයේ වැඩකටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියට හා සමෘද්ධි යෝජනා ක්‍රමයට අයත් ඉඩම්වලින් රජයේ ආයතන සඳහා කාර්යාලයීය පහසුකම් සලසාගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය.

අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා මේ වනවිට ඉතා විශාල මුදලක් ගෙවමින් පෞද්ගලික ස්ථාන කුලියට ගෙන ඇති බවත් ඒ වෙනුවට මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකරන බවත් කී ඇමැතිවරයා මෙම ගොඩනැගිලි රජයේ ආයතන සඳහා සාධාරණ කුලියකට ලබාදිය හැකි බව ද පැවසීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site