Home News Breaking රාගම බැසිලිකා පාසල අසල දී ලක්ෂ 80 ක කොල්ලයක්

රාගම බැසිලිකා පාසල අසල දී ලක්ෂ 80 ක කොල්ලයක්

195 views
SHARE

වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇති බව වාර්තා වේ.

අද (26) දහවල් රාගම බැසිලිකා පාසල අසලදී කොල්ලය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් මාර්ගය හරස් කර වෑන් රථය නවතා වෙඩි තැබීමක් ද සිදු කර තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බව පොලීසිය පැවසුවේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site