Home News Breaking අනවසරයෙන් කසල බැහැර කළ පුද්ගලයින්ට නඩු

අනවසරයෙන් කසල බැහැර කළ පුද්ගලයින්ට නඩු

108 views
SHARE

බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේනවා .

පසුගිය 21 වනදා සිට 23 වන දක්වා කාලය තුළ පොලීසිය සහ යුධ හමුදා නිලධාරින් එක්ව සිදු කළ වැටලීමේදී අදාළ පුද්ගලයින් එරෙහිව නීතිමය පියවර ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී කොළඹ උතුර, මධ්‍යම සහ දකුණ ප්‍රදේශවල පුද්ගලයින් 158 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

එමෙන්ම නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 53 දෙනෙකුට, ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 09 දෙනෙකුට, ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් 95 දෙනෙකුට, කැළණිය ප්‍රදේශයේ පුද්ගලයින් 56 දෙනකුට, මීගමුව ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට සහ පානදුර ප්‍රදේශයේ පුද්ගලයින් 53 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව වාර්තා වේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site