Home News Sports ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාදවල ආබාධ වළක්වා ගන්න පිහිනුම් ක්‍රිඩකයෙකුගේ සහය

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාදවල ආබාධ වළක්වා ගන්න පිහිනුම් ක්‍රිඩකයෙකුගේ සහය

106 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාදවල ආබාධ වළක්වා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු හිටපු පිහිනුම් ක්‍රිඩකයෙකු මෙන්ම පාද ක්‍රියාකිරීමේ විශේෂඥයෙකු (Podia Trist) වන නිකලස්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 30-35ත් අතර ප්‍රමාණයකගේ පාදවලට විශේෂඥ සේවය ඔවුන්ට නිවැරදිව පාද චලනය කළ යුතු ආකාරය හා ප්‍රතිකාර ලබාදීමද ඔහු යටතේ සිදුවනවා.

මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (26දා) පැවැත්වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site