Home News International වසර 140කට පසුව තමිල්නාඩුවට බලපෑ දරුණු නියඟයෙන් බොන්න වතුරත් නැති වෙයි

වසර 140කට පසුව තමිල්නාඩුවට බලපෑ දරුණු නියඟයෙන් බොන්න වතුරත් නැති වෙයි

112 views
SHARE

වසර 140කට පසුව තමිල්නාඩුවට බලපෑ දරුණුතම නියගයට එම නගර වැසියන් මුහුණ දී සිටිනවා. තමිල්නාඩුවේ ප්‍රධාන ගංගා හතරෙහිම ජලය හරි අඩක් මේ වන විට සිදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වසර 140කට පසුව තමිල්නාඩුව මුහුණ දෙන දරුණුතම ජල හිගය මෙය බවයි එම ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. ජනතාව වෙත ලබා දෙන ජලය 50%ක් දක්වා කප්පාදු කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඇතැම් නගරවල දින තුනකට වරක් පමණක් ජලය ලබාදීම සිදු කෙරෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ පරිභෝජනයට දිනකට ජලය ලීටර් මිලියන 830ක් අවශ්‍ය කර තිබුණද මේ වන විට නිකුත් කරනු ලබන්නේ ඉන් හරි අඩක් පමණයි.

මෙම ජල ගැටලුව හේතුවෙන් බෝග වගාවන් ද විනාශ වී ඇති බව ගොවීන් පවසනවා. චෙන්නායි නගරයටද පානීය ජල හිගයෙන් අර්බුද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site