Home News Politics බුදු දහමට හිමිව තිබූ ගෞරවය අහිමි වීමේ අවදානමක්

බුදු දහමට හිමිව තිබූ ගෞරවය අහිමි වීමේ අවදානමක්

129 views
SHARE

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් බුදු දහමට හිමිව තිබූ ගෞරවය අහිමි වීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින මුල්‍ය අර්බුදය හේතුවෙන් සෑම දෙයකින්ම බදු අය කරැනීමට ආණ්ඩුව කයුතු කරමින් සිටින බවය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පල කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site