Home News Breaking දරුවන් තුන්දෙනා එල්ලා මරා දැමූ පියෙකු සිය දිවි හානි කර ගෙන

දරුවන් තුන්දෙනා එල්ලා මරා දැමූ පියෙකු සිය දිවි හානි කර ගෙන

243 views
SHARE

මාතර කඹුරුපිටිය, බෙරළිඅතුර ප්‍රදේශයේදී සිය දරුවන් තුන්දෙනා එල්ලා මරා දැමූ පියෙකු සිය දිවි හානි කර ගෙන තිබේනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මෙම ඝාතන සිදුව ඇති බව යි.

බෙරළිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී මෙම ඝාතන පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

නිවස මුළුමනින් ම ගිනිගෙන විනාශ වී ඇති අතර එය ඉදිරිපිට ගස් දෙකක් අතර, හරහට ගැට ගැසූ ලීයක, තංගුස් ලණුවල ආධාරයෙන් පියා, ගැහැණු ළමුන් දෙදෙනා සහ පුත්‍රයා ගෙළ වැළලා මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

එලෙස එල්ලා මරා දමා ඇත්තේ, අවුරුදු 16ක සහ 10ක් වයසැති ගැහැණූ ළමුන් දෙදෙනෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයාගේ 14 හැවිරිදි දැනට සසුන්ගතව සිටින හිමිනමක් ද එලෙස එල්ලා මරා දැමූවන් අතර වේ.

ගෙළ වැළලාගෙන සිය දිවි හානි කර ගත් පියාගේ වයස අවුරුදු 44කි.

මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ, සැකකරු සිය දරුවන් තුන්දෙනාගේ දෑත් පිටුපසට කර බැඳ ඔවුන් එල්ලා ඇති බව ය.

දරුවන්ගේ මව සැකකරු සමග ඇති වූ ආරවුලක් මත මීට මසකට පමණ පෙර නිවසින් පිටව ගොස් ඇති බව පරික්ෂණවලදී හෙළිව තිබේ.

සිද්ධිය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්වීමට නියමිත ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site