Home News Breaking වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ජනපති හමුවන්නේ ඇයි ? මෙන්න හේතුව

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ජනපති හමුවන්නේ ඇයි ? මෙන්න හේතුව

249 views
SHARE

උද්ගතව ඇති සයිටම් අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27 දා) පැවැත්වේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය ගෙන තිබෙන ක්‍රියා මාර්ග නිසා එහි සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් මේ තත්ත්වය හා තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවන බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු වසයි .

සයිටම් විරෝධී රැල්ලට මුල්වී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් උදවිය වෛද්‍ය වෘත්තිය සඳහා සිසුන් පිටරට යෑවීමේ ජාවාරම්වල යෙදී සිටින බවද සයිටම් නිසා ඔවුන්ට සිදුවෙන පාඩු නැවැත්වීමට විවිධ ක්‍රියා මාර්ග ගන්නා බවද සයිටම් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site