Home News Breaking යුද හමුදාපතිට උසස්වීමක්

යුද හමුදාපතිට උසස්වීමක්

203 views
SHARE

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කර තිබෙනවා.

ඊ‍යේ (27) සිට ඔහු එම තනතුරේ වැඩ බාරගැනීමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.

ඔහුගෙන් හිස්වන යුද හමුදාපති තනතුරට ඉදිරි දින කීපය තුළ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්වනු ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site