Home News Breaking සිසුවිය පන්නිපිටියේ ගුවන් පාලමෙන් පැන්න හේතුව හෙළිවෙයි

සිසුවිය පන්නිපිටියේ ගුවන් පාලමෙන් පැන්න හේතුව හෙළිවෙයි

266 views
SHARE

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් පැන බරපතල තුවාල ලැබූ ශිෂ්‍යාව සිය දෙමව්පියන්ට සටහන් කරන තිබූ ලිපියක් රෝහලේ හෙදියක විසින් සොයාගෙන තිබෙනවා.

තම ප්‍රේම සම්බන්ධතාවයට මව අවවාද කිරීම හේතුවෙන් තමා සිත්තැවුලට පත්ව ඇති බවත් එම නිසා සියදිවි හානිකරගන්නා බවත් ඇය එහි සඳහන් කර ඇති බවයි සදහන් වන්නේ.

අදාළ සිදුවීමට මුහුණ දෙන ලද්දේ පන්නිපිටිය රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 11 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවියක්.

ගුවන් පාලම මතට ගොස් ඉන් පැන තිබෙන සිසුවිය මාර්ගයේ ගමන් කරමින් තිබු වෑන් රථයක් මතට පතිත වී තිබූ අතර බරපතල තුවාල ලැබු ඇය පසුව හෝමාගම රෝහලට ඇතුලත් කළ අතර තත්වය බරපතළ වී තිබූ නිසා පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site