Home News Politics සයිටම් අර්බුධය පිළිබඳව සාකච්ඡා කලයුතු පාර්ශව ගැන රාජිතගෙන් ප්‍රකාශයක්

සයිටම් අර්බුධය පිළිබඳව සාකච්ඡා කලයුතු පාර්ශව ගැන රාජිතගෙන් ප්‍රකාශයක්

130 views
SHARE

ඊයේ (27දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු ඇමතිවරයෙකු සයිටම් ආයතනයට විරුද්ධ නොවූ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා.

මේ තත්ත්වය තුළ කිසිදු අයුරකින් සයිටම් ආයතනය ජනසතු කිරීමක් නොකරන බවත්, එහි ප්‍රමිති ගැන සඳහන් කරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සයිටම් ආයතනය සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග නොව විශේෂඥයන් සමග සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතුය යන තීරණයේ සියලුම අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේදී පසුවූ බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site