Home News Breaking උමා ඔය ප්‍රශ්නේ විසඳුවෙ නැත්තන් මමත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා

උමා ඔය ප්‍රශ්නේ විසඳුවෙ නැත්තන් මමත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා

239 views
SHARE

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලැබුවා.

“උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නෑ.” යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site