Home News Sports කාසියේ වාසිය ශ්‍රී ලංකාවට තීරණය පන්දු රැකීමට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට තීරණය පන්දු රැකීමට

145 views
SHARE

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැත්වෙන විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.  වසරක පමණ කාලයකට පසුව ලසිත් මාලිංග නැවතත් ජාතික කණ්ඩායමට එක්ව සිටී.