Home News Politics රාජපක්ෂ ආණ්ඩු පාලන කාලයේ සිදුවූ සිද්ධීන් වලට අද වන්දි ගෙවනවා

රාජපක්ෂ ආණ්ඩු පාලන කාලයේ සිදුවූ සිද්ධීන් වලට අද වන්දි ගෙවනවා

161 views
SHARE

රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය තුළ යම් යම් හුදකලා සිදුවීම් කිහිපයක් සිදුවු බවත් ඒ සඳහා අද වන විට වන්දි ගෙවනා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඊයේ (28) දිනයේ දී කොළඹ මහාධිකරණයේ ඇප හිමි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

තම ආණ්ඩු කාලයේ සිදුවු ඇතැම් සිදුවීම් රාජ්‍ය සේවකයින් කිහිප දෙනෙකුගේ හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසා සිදු වු බව ද නාමල් රාජපක්ෂ එහිදී වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site