Home News Breaking බාල වයස්කරු පැදවූ සුපිරි බෙන්ස් රථයේ ලියාපදිංචි තොරතුරු මෙන්න

බාල වයස්කරු පැදවූ සුපිරි බෙන්ස් රථයේ ලියාපදිංචි තොරතුරු මෙන්න

428 views
SHARE

වයස අවුරුදු 15ක බාල වයස්කරුවෙක් පැදවූ සුපිරි බෙන්ස් රථය ඊයේ(27) තුම්මුල්ල හංදිය ප්‍රදේශයේදී අනතුරකට පත්වුණා.

අදාළ සුපිරි බෙන්ස් රථයේ ලියාපදිංචි තොරතුරු මේ වන විට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම රථයේ හිමිකාරීත්වය දැනට ඇත්තේ පෞද්ගලික බැංකුවක් සතුව බවටයි එහිදී දැනගන්නට ලැබී තිබෙන්නේ.

එම රථයේ ලියාපදිංචි තොරතුරු පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site