Home News Breaking සැකකාර යුද හමුදා සෙබළාගේ ඡායාරූප මුදා හළ පොලිස් පරීක්ෂක සොයා මෙහෙයුම්

සැකකාර යුද හමුදා සෙබළාගේ ඡායාරූප මුදා හළ පොලිස් පරීක්ෂක සොයා මෙහෙයුම්

463 views
SHARE

කාන්තාවගේ ගෙලබැඳි රුපියල් 70,000 ක් වටිනා රන් මාලයක් කඩා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළකුගේ ඡයාරූප පොලිස් පරීක්ෂකවරයකු විසින් මුදා හැරිනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගන්නා ආකාරය, ඔහු පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරන ආකාරය ආදී අවස්ථා කිහිපයකදී ගනු ලැබූ ඡායාරූප එම පොලිස් නිලධාරියා සමාජජාල මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site